ජනප්රිය නළු පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන පසුගියදා ඔවුන්ගේ පළමුවන විවාහ සංවත්සරය සමරා තිබුණා.
මෙම සාදයට පවුලේ හිතවතුන් එක්ව සිටි අතර පුබුදුගෙන් මාෂිට ලස්සන දියමන්ති මුදුවක් තෑගි ලැබී තිබුණා.
ඒ විතරක් නෙවෙයි පුබුදු ඔහුගේ මුහුණුපොතේ will you marry me again baby යනුවෙන් සටහනක්ද තබා තිබුණේ මෙලෙසින්.
ඡායාරූප පහතින්..