ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතා මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්වුණා.
අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඒ මහතා මිය යනවිට 47 වන වියේ පසුවූවා.
ප්‍රින්ස් උදයප්‍රියන්ත යනු එදා සිට අද දක්වා අපේ රටේ තරුණ තරුණියන්ගේ සිත් ආදරයෙන් පිරවූ ප්‍රවීණ ගායකයෙක්.
කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව