Gossip

සුනාමි බියත් එක්කම යාපනයේ අහසත් අමුතු වෙයි

යාපනය අහසේ සිදුවූ අමුතුම සිදුවීමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

මෙය සිදුව ඇත්තේ ඊයේ (07) පස්වරුවේයි.

වෘත්තාකාර ලෙස සෑදුණ විශාල කලු වලාවක් ඊයේ පස්වරුවේ මෙසේ දැකගන්නට ලැබී අතර ප්‍රදේශවාසීන් මින් බියට පත්ව තිබෙනවා.

යාපනය කයිට්ස් හි ඊයේ පස්වරු 5.30ට පමණ ඇතිවූ මෙම සිදුවීමෙන් පසුව තඳ සුළගක් සමගින් වර්ෂාව පතිත වූ බවත් සඳහන් වනවා.

ඊයේ පැතිර ගිය සුනාමියක් පිළිබද ව්‍යාජ පුවත නිසා මෙයද ඊට සම්බන්ධ බව සිතමින් බොහෝ දෙනා බියට පත්වී තිබුණ අතර කෙසේවෙතත් මෙය බියවීමට කරුණක් නොව මෙවැනි වළාවන් ‘ශෙල්ෆ් ක්ලවුඩ්‘ නමින් හඳුන්වන බව පැවසෙනවා.

18892952_663619323832087_6046510972348729347_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!