Gossip

ප්‍රින්ස් ඔබට නිවන් සුව

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතා මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්වුණා.

අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඒ මහතා මිය යනවිට 47 වන වියේ පසුවූවා.

ප්‍රින්ස් උදයප්‍රියන්ත යනු එදා සිට අද දක්වා අපේ රටේ තරුණ තරුණියන්ගේ සිත් ආදරයෙන් පිරවූ ප්‍රවීණ ගායකයෙක්.

කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!