පසුගිය දවසක කිරිබත්ගොඩදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට පියුමි හංසමාලිත් සම්බන්ධයි කියලා ගොඩක් දෙනා මේ දවස්වල කතාවෙනවා.
ඉතින් කාලෙන් කාලෙට විවිධ කතා මවන පියුමි තවත් සාදයකට සහභාගී වෙලා. මෙම සාදය සඳහා ඇය ඇඳන් ආපු ඇඳුම පිළිබඳවත් සමාජජාල මාධ්‍යන් ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
මේ එම සාදයේදී ගත් ඡායාරූප කිහිපයක්.