Gossip

විරහවෙන් තවමත් දුක් විඳින ශලනි කියන කතාව

ආදරයක උපරිම සුන්දරත්වය විඳීමටනම් එහි විරහවද අඩංගුවිය යුතු බව නව පරපුරේ රංගන ශිල්පිනී ශලනි තාරකා පවසනවා. සති අන්ත පුවත් පතකට අදහස් දක්වමින් ශලනි ප්‍රකාශ කර තිබෙන්නේ තමන්ද විරහව උපරිම ලෙස විඳ ඇති බවයි.

විරහ වේදනාව පාලනය කර ගැනීම සදහා තමන් කලක් හැඬූ කඳුලින් සිටිබවයි ඇය ප්‍රකාශකර තිබෙන්නේ.

ඇය එහිදී මෙලෙසද ප්‍රකාශකර තිබෙනවා.

දන් තවමත් විරහවෙන්ද ඉන්නේ?

නෑ.. අද විරහවකුත් නෑ. ආදරේකුත් නෑ. අද මම නිදහස්ව ඉන්න කෙනෙක්.

ආදරයට විරාමයක්ද?

හරි කෙනා හම්බුනොත් පටන් ගනීවි.

ඒ මොනවගේ කෙනෙක්ද?

බොරු කියන එවුන් මට පේන්න බෑ …. බොහොම විවෘත කෙනෙක් වෙන්න ඕන

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!