පියුමි හංසමාලී පසුගිය දිනවල විවිධ හේතුන් නිසා ප්‍රසිද්ධියටත් කතාබහටත් ලක්වුණු චරිතයක් අන්තර්ජාලයේ ආන්දෝලනයට තුඩු දෙන්නට වූයේ ඇගේ යැයි පැවසෙන නිරුවත් ඡුායාරූපයක් පැතිර යාමත් සමග යි.
කෙසේ වෙතත් පියුමි පැවසුවේ එය පරිගණක කරන ලද්දක් බවය.පසුගිය දා මෙරට සමාජ ජාල වෙබ් අඩවි තුළ බහුල ලෙස භාවිතයට ලක් වූ .අදාල නෑනේ. වදන ජනප්‍රියවීමත් සමග පියුමි ද තම යෙහෙළියන් දෙදෙනෙකු සමග ලඅදාළ නෑනේල වීඩියෝවක් තම ත්‍්ජැඉදදන පිටුවට සහ ෂබිඒටර්ප අඩවිය වෙත එක් කළා ය.
වොෂ්රූම් එකක් තුළ රූගත කළ එම වීඩියෝව පියුමි කෙරෙහි නැවතත් අවධානය යොමු කරවීමට බලපෑවේ ය.
මෙම වීඩියෝව ජනප්‍රියත්වයට පත් වීමත් සමග ඒ පිළිබඳව පියුමි ද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.
.ඔය අදාල නෑ කියලා ඉන්ටර්නෙට් එකෙන් ප්‍රචාරය කරපු වීඩියෝ එක අපි ජොලියට කරපු එකක්. මුලින් ආවේ කිකිළි ද, බිත්තරේ ද, අදාල නෑ කියන පිරිමි ළමයගේ වීඩියෝ එක එෆ්.බී. එකේදි දැක්කම මට හිතුණා මොකක් හරි වීඩියෝ එකක් කරන්න.. ඉතිං පොඩි එකක් හදලා දැම්මා..
.ඉතිං ඒ වීඩියෝව ගොඩක් අය බලලා තිබුණා.. මේක දාන්න මුලින්නම් නිපුනි කැමතිවුණේ නෑ.. හැබැයි පස්සේ මගේ ඉල්ලීමටම කැමති වුණා…
පියුමි විසින් සමාජජාල තුළ එම වීඩියෝව පළ කිරීමත් සමග විවිධ පිටු තුළ එය පැතිර ගිය අතර like සහ comment විශාල ගණනක් එයට ලැබී තිබුණි.
එම වීඩියෝවට පමණක් නොව පියුමි තම ෆේස්බුක පිටුව වෙත එක් කරන කවරාකාරයේ දෙයකට වුව ද ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්.
හැම වැඩක්ම කරන්නේ ළිකෙ බලාගෙන දැ යි පියුමිගෙන් ජන මාධ්‍ය විමසා තිබූ අතර පියුමි එයට පිළිතුරු දී තිබුණේ ,අපොයි නෑ… ඛෂණෑී බලාගෙන වැඩ කරන්නේ නෑ මම, යනුවෙනි.
කෙතරම් ළිකෙස් හිමි වුවත් විවිධ කාරණා මතු කරමින් පියුමිට දෝශාරෝපණය කරන විශාල පිරිසක් ද සමාජ ජාල තුල සිටිති.
එවැන්නන් සම්බන්ධයෙන් පියුමි පළ කොට ඇත්තේ මෙවන් අදහසකි.
,පියුමි හංසමාලි ඉතිං මොනවා කළත් බනිනවනේ.. බනින අය ඉන්න එකත් හොඳයි.. දිගට ඇඳලා උපාසක අම්මලා වගේ ඉන්න අයට වඩා කොටට අදින කෙල්ලෝ හොඳයි කියලා කාටවත් තේරෙන්නේ නෑනේ..,