ගිරවෙක් කියන්නේ සමහරක් ගෙවල්වල හුරතලේට ඇති කරන කුරුල්ලෙක්නේ. හැබැයි මේ සත්තු එහෙම කූඩු වල දමාගෙන හිර කරලා ඇති කරන එක ඒ තරම් හොඳ වැඩක් නම් නෙවෙයි.
කොහොම වුණත් ඔන්න ඔයාලට හදිසියේවත් ගිරවෙක් ලැබුණොත් එහෙම ඒ ගිරවට කතා කරන්න උගන්වන්න ලේසීම ක්රමයක් තියෙනවා.
ඒ ලේසි ක්රමය දැනගන්න පහත වීඩියෝව බලන්නකෝ
&
