පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අතර පසුගිය 03දා පාර්ලිමේන්තුව පැවැත්වෙමින් තිබියදී ඇතිවූ ගැටුමේ වීඩියෝව මාධ්‍ය වෙත මේවනවිට නිකුත්කොට තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කළ කතාවෙන් පසු මැති සබය උණුසුම් වුණා.
එම වීඩියෝව පහතින් නරඹන්න.
