තරු හුට පට

විල්පත්තුවේ ගිනි පත්තු වෙයි / මහ කැලේ ජාතියක් ඇවිලෙයි – චිත්‍රාල් හඬ අවදි කරයි

විල්පත්තු වන විනාශය තවමත් රට තුල දැවෙමින් පවතින ප්‍රශ්නයකි. මේ අප සැමගේ රට ය. වන විනාශය හා ඒ හරහා රටට අහිමි කරන ජාතික වන සම්පතට ජාති හා ආගම් සීමා නැත. මේ වන විනාශය ගැන කියවෙන ගීතයක් චිත්‍රාල් සෝමපාල විසින් ගායනා කොට තිබෙනවා. එම ගීතය පහළින් කරඹන්න.

චිත්‍රාල් සෝමපාල විසින් පසුගිය කාලය පුරාම ෆේස් බුක් හරහාද  විල්පත්තුවේ වන විනාශය සම්බන්ධයෙන් දිගින් දිගටම ජනතාව දැනුවත් කිරීමක් සිදුකරන ලදී.

කොහොම වුණත් ලංකාවේ සුන්දරත්වයට ආදරය කරන, පරිසර විනාශයට එරෙහි වන සියලුම  දෙනා මේ ගීතය ඇසිය යුතුමයි.

ඒ වගේම  ලොකු කුඩා, ජාති ආගම් භේදයකින් තොරව  පාරිසර විනාශයටද එරෙහි වෙන්න  අවශ්‍යමයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!