තරු හුට පට

දෙහිවල දුම්රියේ ගැටී මියගිය ඉමේෂිගේ මව බුකියේ තැබූ සටහන!

පසුගියදා අවාසනාවන්ත ලෙස දෙහිවලදි දුම්රියේ ගැටී මියගිය තරුණියන් දෙදෙනාගෙන් එක් අයෙකු වන ඉමේෂිගේ මව ටානියා ඇයව සිහිවීම සඳහා සිය ෆේස්බුක් ගිණුමේ ඡායාරූපය I Lost My World යනුවෙන් වෙනස් කර තිබෙනවා.

 ඊට ඇය යොදාගෙන ඇත්තේ සිය ආදරණීය දියණියගේ ඡායාරූපයක්.

cover
දෙහිවල දුම්රිය අනතුරේ දුම්රිය රියදුරු කියන ඇත්ත කතාව මෙන්න  http://goo.gl/ttD8G2
ඉමේෂි හා ෂැරෝන්ගේ අවසන් ගමන   http://goo.gl/ttD8G2

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!