මෙවර අයි.පී.එල්. වෙන්දේසියට ශ්රී ලංකාවෙන් ක්රීඩකයන් 18 දෙනෙක් ඇතුලත්ව සිටින අතර මේ වනතෙක් කිසිදු ශ්රී ලංකා ක්රීඩකයෙක් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත්...
පරාජයේ අමිහිරියාවෙන් පසු බංගලාදේශයේ පැවැත්වුණු තුන්කොන් සටන ඊයේ ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වුණා. සුපුරුදු රිද්මයට පියමනිමින් අපේ කණ්ඩායම ලැබූ ජය ගැන හැමෝම...
ප්රවීණ චිත්රපට අධ්යක්ෂවරයෙකු වූ ධර්මසේන පතිරාජ අභාවප්රාප්ත වී තිබෙනවා. ඔහු අවසන් ගමන් යනවිට 74 වැනි වියේ පසුවුණා. “අහස්ගව්ව”, “බඹරු ඇවිත්”, “වාසුලි”, “එයා...
ශ්රී ලංකා කණ්ඩායම කලකට පසුව තරගාවලි ජයක් ඊයේ ලබාගත්තා. මේ ජයත් සමඟ ශ්රී ලංකා ප්රේක්ෂකයින් ලැබූ සතුට ගැන මුහුණුපොතේ හුවමාරු වුණු Postවලින්ම...
ක්රීඩා ලෝලීන්ගේ පැතුම් ඉටුකරමින් තුන්කොන් සටන ලකුණු 79 කින් ජයගැනීමට අද ශ්රී ලංකා කණ්ඩායම සමත්වුණා. බංග්ලාදේශය සමග පැවැත්වුණු අවසන් මහා තරගයේ කාසියේ...
පසුගියදා හදිසියේම විවාහ ගිවිස ගත්තු බුවිනි චාපා දියලගොඩ ගැන පසුගිය දවස් ටිකේම හැමතැනම වගේ කතාවුණා. හැඩකාර කටකාර මේ රුවැත්තිය ගැනත් අලුත් ජීවිතය...
මොරටුව පොලිස් වසමේ, රාවතාවත්ත පළමු පටුමග අංක 15 දරණ නිවෙස බොහෝ සුරක්ෂිත ලෙස සෑදූවකි. තාප්ප යොදා ගේට්ටු දමා ඇති මෙම නිවෙසේ ආරක්ෂිත...
ලබන මස 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට මෙවර විවිධ තරාතිරම්වල අපේක්ෂකයන් සහභාගී වන අයුරු තමයි දක්නට ලැබෙන්නේ. ඒ වගේම මෙරට මැතිවරණ...
වික්ටර් රත්නායක කියන්නේ කවුරුත් ආදරය කරන, සංගීත ක්ෂේත්රයට මහඟු සේවයක් කළ ප්රවීන ගායකයෙක්. ඉතින් වික්ටර් රත්නායක සහ ඔහුගේ අලුත් බිරිඳ ගැන මේ...
මේ දිනවල බුකිය පුරාම ආයෙත් දම් රැජින ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ ” දම් රැජිණ” බස් රථයේ “ඉදිරිපස පිටුපස ස්ටිකර් , ටින්ටඩ්,කන්නාඩ්...
ජනප්රිය ගායිකා උපේඛා නිර්මාණි පසුගියදා යුගදිවියට එළඹුණා. ඒ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන තිළිණ අකලංක සමගයි. අක්කායි , නංගියි එකම දවසක විවාහ වූ මෙම...
ජනප්රිය රංගන ශිල්පිණී අංජුලා රාජපක්ෂ පසුගියදා යුග දිවියට පිවිසුණා. ඉතින් විවාහයත් එක්ක අංජුලා ගැන අලුත් කතාබහක් ඇතිවෙන්න පටන් ගත්තා. මේ අංජුලා ඒ...
තරුණියක් වස පානය කරන අයුරු වීඩියෝ කර මියගොස් තිබෙනවා. මෙම තරුණිය මියගොස් ඇත්තේ හිටපු පෙම්වතාගේ කරදර ඉවසාගත නොහැකිවයි. අදාළ තරුණිය ලබන පෙබරවාරි...
ලක්ෂ ගණනක් ජයග්රහණයේ බලාපොරොත්තු රඳවාගෙන සිටින තුන්කොන් සටනේ තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා. පසුගියදා පැවැත්වුණු තරගයෙන් සුපිරි ජයක් ලබාගෙන අවසන් මහා තරගයට සටන්...
It appears your web browser doesn't support iframes.