Gossip

ධර්මසේන පතිරාජ ජීවිත සිනමාවට සමුදෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ ධර්මසේන පතිරාජ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු අවසන් ගමන් යනවිට 74 වැනි වියේ පසුවුණා.

“අහස්ගව්ව”, “බඹරු ඇවිත්”, “වාසුලි”, “එයා දැන් ලොකු ළමයෙක්” ඇතුළු සිනමා නිර්මාණ රැසක් බිහිකළ අග්‍රගන්‍ය සිනමාකරුවෙකු ලෙස ධර්මසේන පතිරාජයන් ගෞරවයට පාත්‍ර වූ අයෙක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!