Gossip

තිසර, කුසල් සහ දික්වැල්ලට අයි.පී.එල්. වෙන්දේසියේදී වෙච්ච දේ මෙන්න

මෙවර අයි.පී.එල්. වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 18 දෙනෙක් ඇතුලත්ව සිටින අතර මේ වනතෙක් කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී නැහැ.
මෙවර අයි.පී.එල්.ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 181 දෙනෙකු ඇතුලත්ව සිටිනවා.
තවමත් ටෙස්ට් වරම් හිමිවී නොමැති ඇෆ්ගනිස්ථානයේ ක්‍රීඩකයින් තිදෙනෙකුද මේ වනවිට IPL කණ්ඩායම විසින් මිළදී ගෙන තිබෙනවා.
අද දිනයේදී යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක Mujeeb Zadran කෝටි 9.5 කට මුදලකට කිංග්ස් ඉලෙවන්ස් පන්ජාබ් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබුණා.
Thisara Perera, Kusal Perera, Niroshan Dickwella යන ක්‍රීඩකයන් අයි.පී.එල්. වෙන්දේසියේදී අලෙවි නොවූ අතර නේපාල කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන Sandeep Lamichhane අලෙවි වී තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!