Gossip

වහබොන ගමන් වීඩියෝ කරලා එය කලින් පෙම්වතාට යවා තරුණියක් මෙලොවින් සමුගනියි

තරුණියක් වස පානය කරන අයුරු වීඩියෝ කර මියගොස් තිබෙනවා.

මෙම තරුණිය මියගොස් ඇත්තේ හිටපු පෙම්වතාගේ කරදර ඉවසාගත නොහැකිවයි.

අදාළ තරුණිය ලබන පෙබරවාරි මාසයේ 04 වන දින විවාහ වීමට සූදානම් වීමට සූදානම් ව සිට ඇති අතර කළින් පෙම්වතා ඇය සමග පැවැත්වූ ඇසුර ප්‍රසිද්ධ කරනවා යැයි කීමෙන් බියට පත්වූ තරුණිය වස පානය කර තිබෙනවා.

මේ පුවත වාර්තා වුණේ ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් වන අතර මෙලෙස මියගොස් ඇත්තේ නිෂා දේවිදාස් නැමැති තරුණියකුයි.

මෙම තරුණිය වස පානය කරන ආකාරය වීඩියෝ කර එය කලින් පෙම්වතාට යවා ඇති අතර ඉන් පසු ඇය මියගොස් තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!