Gossip
“මම අම්මගෙයි තාත්තගෙයි මළ සිරුරු හඳුනා ගත්තා – කුඩුකාරයෝ පල්ලියට ඇවිත් මාල, මුදු ගලවන්න පටන් ගත්තා” – කටුවාපිටිය බෝම්බයෙන් දෙමව්පියන් අහිමි වූ මලිත් කිව්ව කතාව
පසුගිය පාස්කු ඉරිදා (21) මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් මුනින්ද්රයන්ගේ දේවස්ථානයේදී පුපුරා ගිය බෝම්බයෙන් බොහෝ දෙනෙකුට ජීවිතය අහිමි වුණා. තවත් පිරිසක් බරපතල තුවාල...