Gossip

දකුණේ ඉඳන් උතුරට සැකකටයුතු වාහන 20ක් – වවුනියාවට එන යන වාහන දැඩි පරීක්ෂාවක්

පුපුරණ ද්‍රව්‍ය හා ආයුධ පැටවූ බව කියවෙන සැක කටයුතු වාහන 20ක් සම්බන්ධව ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබෙන බවට වාර්තා වනවා.

අදාළ රථ වාහන දකුණු පළාතේ සිට උතුරු පළාතට පැමිණ ඇති බවට ආරක්ෂක අංශ ලද තොරතුරු අනුව වවුනියාවේ විශාල කලාපයක් ආවරණය වන පරිදි ස්ථිර හමුදා මාර්ග බාධක හතරක් ස්ථාපිත කර තිබෙනවා.

එම හමුදා මාර්ග බාධකවල එම රථවාහන 20හි අංක හා විස්තරද ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඒ අනුව මෙම මුරපොලවල් හරහා නගරයට වවුනියාව නගරයට ඇතුළුවන සහ ඉන් පිටවන සියලු වාහන දැඩි පරීක්ෂාවට ලක් කෙරෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!