Gossip

මාර්ලිබන් ක්‍රිකට් සමාජයේ සභාපති ධූරය කුමාර් සංගක්කාරට

හිටපු නායක කුමාර් සංගක්කාර මාර්ලිබන් ක්‍රිකට් සමාජයේ බ්‍රිතාන්‍ය ජාතික නොවන පළමු සභාපතිවරයා ලෙසට පත්වී තිබෙනවා.

මාර්ලිබන් ක්‍රිකට් සමාජයේ අද පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී වත්මන් සභාපති Anthony Wreford විසිනු කුමාර් සංගක්කාරගේ නම සභාපති ධුරය සඳහා යෝජනා කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ වසරක ධුර කාලය ලබන ඔක්තෝම්බර් මස පළමුවනදා සිට ආරම්භ වන අතර එය 2020 වර්ෂයේ ඔක්තෝම්බර් මස 30 වනදායින් අවසන් වීමට නියමිතයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!