Gossip

අගමැති දුන්න වෙඩි නොවදින රථය කාදිනල් හිමි එපා කියයි

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ආරක්ෂාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදිමට කටයුතු කළ වෙඩි නොවදින මෝටර් රථය උන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එය ප්‍රතික්ෂේප කරමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ තමාට අවශ්‍ය තම ආරක්ෂාව නොව තම ජනතාවගේ හා රටේ ආරක්ෂාව බවයි.

එසේම තමන් බිය නොවන බවත් දෙවියන් වහන්සේ තමාගේ ආරක්ෂකයා බවත් කාදිනල් හිමියෝ පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!