Gossip
“උසාවියේදී ඇප දෙනවට විරුද්ධ වෙන්න එපා සර්.කාටවත් කියන්න එපා සර්.මං රුපියල් ලක්ෂ පහක් දෙන්නම්.වැඩේ කරලා දෙන්න.” – අන්තවාදීන්ට යට නොවූ හොරොව්පතානේ OIC
පොලිස් නිලධාරින්ට බොහෝ අවස්ථාවල එල්ල වන්නේ චෝදනාය. එහෙත් රටේ නීතිය, සාමය, පමණක් නොව ඕනෑම ව්‍යසනයකදී ආරක්ෂාව වෙනුවෙන් මුලින්ම පෙරට එන්නේ පොලිස් නිලධාරින්ය....