Gossip

ඉදිරිපස රෝදය නැතිව ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බැස්වූ ගුවන් නියමුවා – මගීන් 89 දෙනෙකුගේ දිවි බේරෙයි – වීඩියෝ

මියන්මාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ඉදිරි පස රෝදය නොමැතිව ආරක්ෂිතව ගොඩබස්වා ඇති පුවතක් විදෙස් පුවත් වාර්තා කර තිබෙනවා.

මෙම ගුවන් යානාව ගොඩබැස්සවීමට සූදානම් වූ අවස්ථාවේ යානාවේ ඉදිරිපස රෝදය පිටතට පැමිණ නැති නමුත් එය ආරක්ෂිතව ධාවන පතය වෙත ගමන් කරවීමට යානාවේ නියමුවා කටයුතු කර තිබෙනවා.

සිදුවීම සිදුවූ අවස්ථාවේ යානාව තුළ මගීන් 89 දෙනෙකු සිට ඇති බවත් මින් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවත් විදෙස් වාර්තා වල සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!