Gossip
පුන්සඳ එළියයි එන මඳ සුළඟයි මල් මල් මල් සුවඳයි..’ කියන සිංදුව කියමින් කාන්ති ගුණතුංග නටපු හැටි දැක්කම පිස්සු වැටෙන්නේ නැත්තේ කව්ද..ස්වර්ණා කහවිට
ප්රථමයෙන්ම දැනගන්න කැමතියි ඔබ උපන් ගම් පළාත? කොළඹ, කොටහේන. අම්මා, තාත්තා සහ පවුලේ විස්තර කියන්න බලන්න. අම්මා නුවර පළාතේ කෙනෙක්. නම ඇඩ්ලින්...