Gossip

සාරංග මුහුණු පොතේ පලකළ ඇදහිය නොහැකි සිදුවීම පිළිබඳ සටහන මෙන්න – Photos

පසුගිය දවසක එච්.ආර්.‌ජොතිපාලගේ ගුණ සමරු සංගීත ප්‍රසංගයට සහභාගි වුණ සාරංග දිසා සේකරට අදහගත නොහැකි සිදුවීමක් වෙලා තියෙනවා.

මේ ඔහු සිදුවීම පිළිබඳව මුහුණු පොතේ තබපු සටහන

“ජෝති ප්‍රසංගයට ආපු රසිකාවියක් එයාගෙ සමරුපොත මට දීලා කිව්වා, “ඔයාගෙ තාත්තත් මේකෙ අත්සන් කරලා තියනවා” කියලා..මම ඉස්පාසුවක් නැතුව පිටු පෙරලගෙන පෙරලගෙන ගියා.. ඇත්තමයි !! 1974 දවසක තාත්තා අත්සන් කරලා.. මම ඉපදෙන්නත් අවුරුදු ගානකට කලින්.. මට ඒක අදහගන්නත් බැරිවුනා.. මමත් ඉතින් මගේ පුංචි අත්සන ඊට යටින් ගැහුවා.. එදා තාත්තා ඒ සමරු පිටුව අත්සන් කරද්දි හීනෙකින්වත් හිතන්න නැතුව ඇති කවදහරි එයාගෙ ලේ අත්සනත් ඒ පිටුවෙම වදීවි කියලා..”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!