Gossip

උඩින් ගියපු ප්‍රභූවරයා ගඟේ නාපු මනුස්සයගේ අත කඩලා..ප්‍රභූවරයගේ පාර්ශවයෙන් කිසිම සහනයක් නැහැලු- වීඩියෝ

පසුගිය දවසක අපේ රටේ ප්‍රධාන පුද්ගලයෙක් චොපර් එකෙන් කතරගම ගිහින් තියනවා. එහෙම යනකොට චොපර් එක නිසා ඇතිවෙන සුළඟට මැණික් ගඟේ නාමින් හිටපු පුද්ගලයන් දෙදෙනෙකුට තුවල සිද්ධවෙලා තියෙනවා. මෙයින් වැඩි හානියක් වෙලා තියෙන්නේ මාතර පදිංචි ජි.එල්.ඒ.ජේ . ගුණවර්ධන මහතාටයි. ප්‍රභූවරයා ගමන් ගත් චොපර්යේ සුළඟට ගහක අත්තක් කැඩී ගුණවර්ධන මහතා‌ගේ උරහිස්සට වැටී උරහිස දෙපොලකින් කැඩීගොස් තිබෙනවා.

මේ පිළිබඳව අපි ගුණවර්ධන මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තාමත් ඔහුට කිසි සුවයක් නැති බවයි. ඒ වගේම අදාල පාර්ශවයෙන් තමන්ට සහනයක් අවශ්‍ය බව ඔහු පැවසුවා.

සිද්ධියට මුහුණ දුන් ගුණවර්ධන මහතා දැක්වූ අදහස් මෙන්න..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!