Gossip

ඉදිරි Huawei දුරකථන වල Google නැහැ..

ඉදිරියේදී වෙළඳපළට නිකුත් වන Huawei දුරකථන වල Map,You tube ඇතුළු Google යෙදුම් ඉවත් කර ඇති බවට වාර්තා වෙනවා.

Huawei සමාගම සමඟ ඇමරිකානු රජය වෙළඳ කටයුතු වාරණය කිරීමත් සමග Google සමාගම Huawei දුරකථන සඳහා යෙදුම් නිකුත් කරන්නේ නැති බවට තහවුරු කළා. මේ නිසා Huawei දුරකථන වලින් Google Play Store වෙත පිවිසෙන්න තියන හැකියාව නැති වෙනවා.

මේ පිළබඳව අදහස් ප්‍රකාශ කරන තාක්ෂණික විශ්ලේෂකයන් පවසන්නේ Google යෙදුම නැතිව Huawei දුරකථන සමාගම පහත වැටෙන්නට ඉඩකඩ ඇති බවයි. කොහොම නමුත් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මෙම සීමාවන් ලිහිල් කරන බව පසුගිය දා ප්‍රකාශ කර සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!