ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන ලබන සැප්තැම්බර් මස මැද භාගයේ දී සහභාගී වීමට නියමිතයි.
ඇය නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව සිය සීමාවාසික පුහුණුව ලබමින් සිටිනවා.
හැමතැනම වගේ කතාවෙන නුවන්දිකා සිරිවර්ධන ගැන සියලු විස්තර ඔබට කියන්න අපි ගියා ඇයව හොයාගෙන.
වීඩියෝව පහතින්..
