Gossip

හැමදාම විශ්වාසය බිඳපු අය ළඟ මහා ගොඩක් ආදරේ හොයනවා.” – දුක්බර කතාවක් එක්ක නිමි කියමින් පියුමි හංසමාලී නවතී – Photos

කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක් විදිහට පියුමි හංසමාලී හදුන්වන්න පුළුවන්.
ඇය මුහුණුපොතේ අමුතු අමුතු සටහන් තබනවා.
ඇය සිය මුහුණුපොතේ දැමූ සටහනක් ගැන හැමතැනම වගේ කතාවෙන්න පටන් අරන්.
මේ එම සටහනයි…

අපි ඕනමයි කියලා හිතනවා””””අපිව එපා කිව්ව අයව””””එනකන් මග බලන් ඉන්නවා””””කවදාවත් නොඑන අයව”””ජිවත් වෙන්න ජිවිතෙ හොයනවා”””මැරෙන තරමට ජිවිතේ වට්ටපු අය ලග””හීන ඉෂ්ට වෙනකන් බලන් ඉන්නවා””””හැමදාම විශ්වාසෙ බිදපු අය ලග””””මහා ගොඩක් ආදරෙ හොයනවා”””ආදරෙ කදුලක් නොදැනෙන රලු ඇස්වල”””නවතින්න ඉඩක් හොයනවා”””එන්න එපා කියලා එලවපු තැන්වල?? නිමි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!