
ස්ටාර් සිටි කියන්නේ මොන වගේ වැඩසටහනක්ද කියලා දන්නවානේ . මේ වැඩසටහන ගැන දැන් කවුරුත් නොදන්න කෙනෙක් නෑ.
ඔන්න මේදා පාර ස්ටාර් සිටී වැඩටහනේ සුවිශේෂී සිදුවීම් රාශියක් වෙනවා. නිරෝෂා විරාජිනි අමුතුම තාලේ ඉදිරිපත් කිරීමකුත් සිදුකරනවා.
බලන්න පහතින් එම වීඩියෝව.