තරු හුට පට

“අදාළ නෑ“ කතාව දිනක්ෂී බුකියෙන් අදාළ කරගත් හැටි

“අදාල නෑනේ” වැකිය මේ දිනවල Facebook සමාජජාලය පුරාම වේගයෙන් ජනප්‍රිය වී තිබේ.

තරුණයෙකු මත්පැන් සාදයක් අතරතුර දී සිදුකරන ලද ප්‍රකාශයක් වීඩියෝගත කර එය සමාජ ජාල වෙත මුදාහැරීමත් සමගයි “අදාල නෑ” රැල්ල ඇරඹුනේ.

විවිධ පුද්ගලයින් විවිධ කාරණා ඔස්සේ මේ වන විට “අදාල නෑ” යන්න ප්‍රකාශ කරන අතර ජනප්‍රිය යොවුන් තාරකාවක් වන දිනක්ෂි ප්‍රියසාද් ද මේ වදන සටහන් කරමින් ‍Facebook ඡායාරූපයක් එක් කොට තිබේ.

තම සෙල්ෆි ඡායාරූපයක් සමගින් ඇය පවසා ඇත්තේ “කොහොමද කට්ටියට? අදාල නෑ තමයි!” යනුවෙනි.

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!