Gossip වසර 9 ක ආදර අන්දරය සැබෑවක් කරමින් ගායන ශිල්පී නිලාන් හෙට්ටිආරච්චි යුග දිවියට පා තබයි – Photos Share Tweet Share Share Email Comments ගායන ශිල්පී නිලාන් හෙට්ටිආරච්චි පසුගියදා යුද දිවියට පා තැබුවා. ඇය සිය ජීවිතයේ සහකාරිය කරගෙන තිබුණේ අවුරුදු 9 ක් පුරා ආදරය කළ රුචිනි නම් සුන්දර යුවතියයි. මියැදෙන්නම් සදා, ඔය ඇස් මා ළඟ, මගෙ හුස්මක් වැනි ගීතවලින් මිලාන් රසික හදවත්වල ආදරය දිනාගත්තා. මිලාන්ගේ මංගල දිනයේ ඡායාරූප පහතින්.. Related Items:featured Share Tweet Share Share Email Recommended for you යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව… රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය… දකුණු අප්රිකාවේ රාකි උත්සවයක්… Click to comment Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked *Comment Name * Email * Website