Gossip

වසර 9 ක ආදර අන්දරය සැබෑවක් කරමින් ගායන ශිල්පී නිලාන් හෙට්ටිආරච්චි යුග දිවියට පා තබයි – Photos

ගායන ශිල්පී නිලාන් හෙට්ටිආරච්චි පසුගියදා යුද දිවියට පා තැබුවා.
ඇය සිය ජීවිතයේ සහකාරිය කරගෙන තිබුණේ අවුරුදු 9 ක් පුරා ආදරය කළ රුචිනි නම් සුන්දර යුවතියයි.
මියැදෙන්නම් සදා, ඔය ඇස් මා ළඟ, මගෙ හුස්මක් වැනි ගීතවලින් මිලාන් රසික හදවත්වල ආදරය දිනාගත්තා.

මිලාන්ගේ මංගල දිනයේ ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!