රෝෂාන් රනවන කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම කාගෙත් ආදරය දිනාගත් කඩවසම් පුද්ගලයෙක්. ඔහුව නර්තන ශිල්පියෙක් විදිහටත් හදුන්වන්න පුළුවන්.. අවුරුදු නවයකට පසු ගායනා කරන ඔහුගේ අලුත්ම ගීතය ” නෙළුම් පොකුණ ලඟ ” කාගෙත් වැඩි කතාබහට ලක්වෙලා තියෙනවා..
එම ගීතය පහතින්..
