Gossip

රෝෂාන් රනවනගේ අලුත්ම ගීතය මෙන්න | නෙළුම් පොකුණ ලඟ – Video

රෝෂාන් රනවන කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම කාගෙත් ආදරය දිනාගත් කඩවසම් පුද්ගලයෙක්. ඔහුව නර්තන ශිල්පියෙක් විදිහටත් හදුන්වන්න පුළුවන්.. අවුරුදු නවයකට පසු ගායනා කරන ඔහුගේ අලුත්ම ගීතය  ” නෙළුම් පොකුණ ලඟ ”  කාගෙත් වැඩි කතාබහට ලක්වෙලා තියෙනවා..

එම ගීතය පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!