2012දී ලංකාවේ සිදු අද්භූත සිද්ධියක් ගැන යූ ටියුබ් චැනලයක් විසින් අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා.
Alien Planet කියන ප්රසිද්ධ යු ටියුබ් චැනල් එකෙන් තමයි මේ වීඩියෝව මුදාහැරලා තියෙන්නේ.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ බදුල්ලේ. පිටසක්වල ජීවියෙක්ද කියලා මේ වන විට සැක පළ කරනවා.
හැබැයි මේ සිද්ධියේ ඇත්ත අපිට හරියටම කියන්න බෑ.
ඔයාලත් මේ ගැන මොනවා හරි දන්නවා නම් අපිට කියන්න. පුළුවන් නම් අදහස් බෙදා ගන්න අපිත් එක්ක.
