තරු හුට පට

බදුල්ල අහසේ පියාසැරූ අද්භූත සත්වයෙක් ගැන විදේශ මාධ්‍යයකින් හෙළිකරයි (වීඩියෝ)

cvr

2012දී ලංකාවේ සිදු අද්භූත සිද්ධියක් ගැන යූ ටියුබ් චැනලයක් විසින්  අන්තර්ජාලයට  මුදාහැරලා තියෙනවා.

Alien Planet කියන ප්‍රසිද්ධ යු ටියුබ් චැනල් එකෙන් තමයි මේ වීඩියෝව මුදාහැරලා තියෙන්නේ.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ බදුල්ලේ. පිටසක්වල ජීවියෙක්ද කියලා මේ වන විට සැක පළ කරනවා.

හැබැයි මේ සිද්ධියේ ඇත්ත අපිට හරියටම කියන්න බෑ.

ඔයාලත් මේ ගැන මොනවා හරි දන්නවා නම් අපිට කියන්න. පුළුවන් නම් අදහස් බෙදා ගන්න අපිත් එක්ක.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!