මසිත රවටා….
මේ මියුසික් වීඩියෝ එක ලංකාවේ ගායකයෙක්ගේ කිව්වොත් ඔයාලා පුදුමවේවි.
මේ ඒ දවස්වල 08පංතිය සිංදුව කරපු හෙෂ් ගේ අලුත් මියුසික් වීඩියෝ එකේ ට්‍රේලර් එක.
ලංකාවෙම ප්‍රසිද්ධ ඇමෙරිකාවේ ජීවත්වන ඩෙලොන් එක්ක තමයි මේ මියුසික් වීඩියෝ එක කරලා තියෙන්නේ.
දැනට ලංකාවේ කරලා තියෙන වීඩියෝ අතරින් මේක ලොකු වියදමක් දරපු වීඩියෝ එකක් කියලා තමයි අපට ආරංචි වුණේ.
මෙම වීඩියෝවට ලංකාවේ දකින්න අඩු දුර්ලභ ගණයේ මෝටර් රථ 04ක් පාවිච්චි කරලා තියෙනවා.
මේ එහි වීඩියෝවයි.
