Gossip

“ලංකාව කුණු ගඳයි” – විදෙස් මාධ්‍ය ලොවටම කියයි – සම්පූර්ණ විස්තරය මෙන්න

ශ‍්‍රී ලංකාව මෙතෙක් මහජන සෞඛ්‍ය හා සිවිල් සංරක්ෂණය අතින් කළාපයේ ඉදිරියෙන්ම සිටියද අද වන විට එම කීර්ති නාමය අහෝසි වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශ‍්‍රී ලංකාවට දැනටමත් ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඉන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් ඉන්දියාවේ ‘ද හින්දු’ වෙබ් අඩවිය සදහන් කර තිබෙනවා.

අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොළඹ අගනුවර කුණු ප‍්‍රශ්ණය සීමාව ඉක්මවා ගිය අර්බුදයක් වී ඇති බවත් තත්ත්වයන් පාලනයට බලධාරීන් අසමත් බවත්ය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!