ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන එවරස්ට් කන්ද තරණය කිරීමට සමත් වූ පළමු ශ‍්‍රී ලාංකික කාන්තාව ලෙස ජයන්ති කුරුඋතුම්පහල මෙනවිය පසුගිය 21 වනදා පෙරවරුවේ වාර්තා පොතට එක්වුණා.
කොහොම වුණත් ඇය කඳු මුදුනේදී ලබාගත් ඡායාරූප අපට එතරම් දැකගන්නට ලැබුණේ නම් නෑ.
ඔන්න ඇය එවරස්ට් කඳු මුදුණේදී ලබාගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වෙනවා.