තරු හුට පට

එවරස්ට් තරණය කළ ලාංකික කත, කඳු මුදුණේදී ලබාගත් ඡායාරූප මෙන්න

cvr

ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන එවරස්ට් කන්ද තරණය කිරීමට සමත් වූ පළමු ශ‍්‍රී ලාංකික කාන්තාව ලෙස ජයන්ති කුරුඋතුම්පහල මෙනවිය පසුගිය 21 වනදා පෙරවරුවේ වාර්තා පොතට එක්වුණා.

කොහොම වුණත් ඇය කඳු මුදුනේදී ලබාගත් ඡායාරූප අපට  එතරම් දැකගන්නට ලැබුණේ නම් නෑ.

ඔන්න ඇය එවරස්ට් කඳු මුදුණේදී ලබාගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වෙනවා.

 

e1 e2 e3 e4 e5 e6 e7

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!