Gossip

කොළඹ මියුසියස් විද්‍යාලය ගිනිගනියි (ඡායාරූප)

cvr

කොළඹ මියුසියස් විද්‍යාලයේ අලුතින් ඉදිකරණ ලද නව ගොඩනැගිලි පරීශ්‍රවය තුළ මේ වන විට ගින්නක් හටගෙන තිබෙනවා. එහි ඡායාරූප අප වෙත ලැබෙමින් පවතිනවා.මෙම ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිසුන්ටද කිිසිදු හානියක් වී නොමැති බව වාර්තා වෙයි.

1 2 3

Photo from Sisira Kannangara(3) Photo from Sisira Kannangara(4)

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!