Gossip

විමල් වීරවංශගේ දියණියගෙන් පැමිණිල්ලක් (ඡායාරූප)

cvr

අද(04) මාදිවෙල පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතාගේ දියණිය  විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

ඒ  තමන්ට මේ දිනවල ඇතැම් සමාජජාලා වෙබ් අඩවි හා මාධ්‍ය මගින් සිදුකරන බරපතළ මානසික හිංසනයන් සම්බන්ධයෙන්ය.

නීතිඥ ප්‍රේමනාත් දොලේවත්ත මහතා සහ ඇයගේ  මව වන ශෂී වීරවංශ මහත්මිය සමග පැමිණ ඇය මෙම පැමිණිල්ල සිදු කළාය.

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!