Gossip

අමරදේවයන්ගේ අවසන් ඉල්ලීම ගැන බිරිඳ කියයි

අද දින අපෙන් සමුගන්නා අමරදේව ශූරීන් මියයන්නට පෙර දින ඇයගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මියට කළ අවසන් ඉල්ලීම සම්බන්ධයෙන් තොරතුරු පවසා තිබෙනවා.

අමරදේවයන් එම ඉල්ලීම කර ඇත්තේ බුදුන් දහම් සඟුන් යන තෙරුවනට පිදීම සඳහා මල් 3ක් සූදානම් කර දෙන ලෙසයි.

අමරදේවයන් වැනි අවංක ලංකා පුත්‍රයෙක් ඉදිරි සියවස් කිහිපයේදී හෝ බිහි නොවනු ඇතැයි ද විමලා අමරදේව මහත්මිය එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ අතර අමරදේවයන්ගේ දේහය වෛද්‍ය විද්‍යාලයට භාරදෙන්න මුලින් සැලසුම් කර තිබුණත් පසුව එය මහජන ප්‍රදර්ශනයට තැබුවේ ඔහු වැන්නෙකුට රාජ්‍ය ගෞරව දැක්විය යුතු නිසා බවත් දැනගන්නට ලැබෙනවා

cvr 2 1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!