පසුගිය ජුලි 17 වන දා නැගෙනහිර යුකේ‍්‍රනයේදී මිසයිල ප‍්‍රහාරයකින් බිම හෙලන ලද MH 17 මලයාසියානු යානය ගිනි ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් වී තිබේ.
ප‍්‍රහාරයෙන් එම යානයේ සිටි කාර්යය මණ්ඩලය ඇතුළු මගීන් 298 දෙනා ම ජීවිතක්ෂයට පත් වූයේය.
ගුවන් යානය කඩාවැටුණු අවස්ථාවේ අදාළ ප්‍ර දේශයේ සිටි පුද්ගලයෙකු විසින් වීඩියෝගත කරන ලද දර්ශන පහත පළවෙයි.
