Gossip

ජැකලීන්ගේ ආප්ප කඩේ පණුවෝ!

ලාංකික සම්භවයක් ඇති ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ගේ අලුතින් විවෘත කළ අවන්හලේ පාරිභෝගික පුද්ගලයෙකු එම අවන්හලේ ෆේස් බුක් පිටුවට පණුවන් සහිත කෑම පිගානක ඡායාරූප පෙළක් පළ කර තිබෙනවා.

 

 

ඒ ඔහු විසින් පසුගිය දිනක ඇනවුම් කළ එක් කෑම පිගානක පණුවන් ද සිට ඇති අතර එහි ඡායාරූප පෙළක් මෙසේ අන්තර්ජාලයට එක් කර තිබෙනවා. ඇය මෙම අවන්හල විවෘත කරන ලද්දේ ප්‍රවීණ සූපවේදී දර්ශන් මුනින්දාස් සමගිනි.

 

රසවත් කෑම බීම දේශීය ආකාරයෙන් පිළිගැන්වූ මෙම අවන්හල  බොහෝ දෙනා අතර ජනප්‍රිය අවන්හලකි.

 

10393667_10205212843980108_3488452876163129438_n 10421256_10152344433736876_3512415538758707019_n kemsz

FB-KEMA-SUTRAA

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!