සිංහල හින්දු අලුත් අවුරුද්ද දවස කොළඹ මීතොටුමුල්ලේ ප්‍ර දේශවාසීන්ට එතරම් සුබ වුයේ නැහැ.
ඒ එම ප්‍ර දේශයේ ඇති කුණු කන්ද කඩා වැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්වෙලා
මේ සිදුවීමෙන් මීතොටමුල්ලේ පදංචි වෙලා හිටපු ගයානි මේනකාට අවාසනාවන්ත විදියට ජීවිතයෙන් සමුගන්න සිදුවිය.
ඒ ඔහුගේ සැමියා, දරු දෙදෙනා සහ සහෝදරියද සමගින් .
කෙසේ වෙතත් මේනකාට මේ විපතට මුහුණ දෙන්නට සිදුවුයේ ඇය ඔහුගේ මිතුරන් සමඟ ෆේස්බුක් හරහා කතාබහක නියැලි සිටින අතර වාරයේදී බව ඇය සමඟ ඒ මොහොතේ ෆේස්බුක් හරහා එකවෙමින් සිටි යහළුවෙකු සඳහන් කර තිබෙනවා.