Gossip

ෆේස්බුක් ඉන්නකෝට මීතොටමුල්ලේ කුණු කන්දට යටවුණු ගයනි අන්තිමට යහළුවට කියූ දේවල්!

සිංහල හින්දු අලුත් අවුරුද්ද දවස කොළඹ මීතොටුමුල්ලේ ප්‍ර දේශවාසීන්ට එතරම් සුබ වුයේ නැහැ.

ඒ එම ප්‍ර දේශයේ ඇති කුණු කන්ද කඩා වැටීමෙන් පුද්ගලයින්  11 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්වෙලා

මේ සිදුවීමෙන් මීතොටමුල්ලේ පදංචි වෙලා හිටපු ගයානි මේනකාට අවාසනාවන්ත විදියට ජීවිතයෙන් සමුගන්න සිදුවිය.

ඒ ඔහුගේ සැමියා, දරු දෙදෙනා සහ සහෝදරියද සමගින් .

කෙසේ වෙතත් මේනකාට මේ විපතට මුහුණ දෙන්නට සිදුවුයේ ඇය ඔහුගේ මිතුරන් සමඟ ෆේස්බුක් හරහා කතාබහක නියැලි සිටින අතර වාරයේදී බව ඇය සමඟ ඒ මොහොතේ ෆේස්බුක් හරහා එකවෙමින් සිටි යහළුවෙකු සඳහන් කර තිබෙනවා.

1

j2 j3

3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!