හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ ඊයේ 12 යුගදිවියට පා තැබුවා.
ඒ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය ලිමිණි වීරසිංහ සමගයි.
මෙම විවාහ දිවියට සුබ පතමින් රෝහිත රාජපක්ෂ අපූරු ගීතයක්ද නිර්මාණය කර තිබුණා.
එම ගීතය පහතින්…
