Gossip

“සුබ පතමි මංගල දිනයේ, ඉනු මැන තුටින් අයියේ” – නාමල් රාජපක්ෂ යුග දිවියට පිවිසීම වෙනුවෙන් සොහොයුරු රෝහිත රාජපක්ෂ ගැයූ ගීතය මෙන්න – වීඩියෝ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ ඊයේ 12 යුගදිවියට පා තැබුවා.
ඒ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය ලිමිණි වීරසිංහ සමගයි.
මෙම විවාහ දිවියට සුබ පතමින් රෝහිත රාජපක්ෂ අපූරු ගීතයක්ද නිර්මාණය කර තිබුණා.

එම ගීතය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!