දෑතම අහිමි සුපිරි ගිටාර් වාදකයෙක් මාක් ගොෆනි කියන්නේ වර්තමානයේ සංගීත ලෝකයේ සිටින ජනප්රිය තරුවක්. ඔහුගේ විශේෂත්වය වන්නේ දෑතම අහිමි ලොව එකම ජනප්රිය ගිටාර් වාදකයා ඔහු වීමයි. දෙඅත් අහිමි වුවද තම පාද ආධාරයෙන් ගිටාරය වයන මේ අපූරු සංගීතවේදියාගේ නවතම ගීත ඇල්බමයද මේ වන විට ලොව පුරා අලෙවි වෙමින් පවතිනවා. මේ ඔහුගේ විශිෂ්ට හැකියාවයි.