හොලිවුඩ්

තායි අහසේ ගමන් කළේ් පිටසක්වල යානයක්ද? (වීඩියෝ)

11111111111111111111

 

පසුගිය දා රාත්‍රියේ තායිලන්ත අහසෙන් ඉතා විශාල ගිනි බෝලයක් වැනි යමක් ගමන් කර තිබෙනවා.

ඒය දුටු බොහෝ දෙනා ඒ ගැන කතාබහට ලක් කර ඇති අතර එය කුමක්ද යන්න නොයෙකුත් දෙනා නොයෙකුත් ආකාරයේ මත ප්‍රකාශ කරන්නට විය.

ඇතැම් පිරිස් එය පිටසක්වන යානයක් බවද ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ ගිනි බෝලය වැනි දෙය උල්කාපතයක් කඩා වැටීමක් බව තායිලන්ත අභ්‍යවකාශ සංගමය පසුය  දැනුම් දී තිබෙනවා.

එම උල්කාපාතය කඩ වැටුණු අයුරු පහති වීඩියෝවෙන් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!